"ගඟ දිගේ........., "
කල් යල් බලා නොලීමුත් උපනූපන් ජිවීතය රසැති පද'කට මුසුකොට ගලා යන්නට හරින්නෙමි "ගඟ දිගේ......"
Tuesday, October 1, 2013
නුඹේ අවිහිංසක ලොව ......................
අසුරු සැනෙකින්
ලොව වෙනස් වි
වැටකොටු බැදි බැමි ලිහී ගිලිහී
නුඹ හිමිවන දිනක
සිහිනයක් දකිමි.................
සත්මහල් පවුරු බැද
නෙක සුරසැප විද
සැනසෙන්නට නොව
මටම හිතැති
නුඹේ අවිහිංසක
ලොව පැහැ ගන්වන්නයි...........
2012
මාර්තු මස
17
වැනිදා
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment