ඈ...ත ලස්සන
පා...ට ලෝකෙක
පිපුණු සුවඳැති
මල් හුඟක්
අතර සුළඟට
ගසාගෙන ගිය
සිනිඳු පෙති ඇති එක
මලක්
වැටුණු තැනකදි
අතට අරගෙන
බුදුන් පුදසුන
තිබු වගක්
නුඹත් එක්කම
දන්නේ මමමයි
දන්නේ නෑ වෙන
කවුරුවත්..........
2013.07.17
No comments:
Post a Comment