ඇඟිලි තුඩු හීරෙන
වරක් පාසා තැනෙන නිමැවුම් බලා
උන් එදා කල විකුම් අගයම්
ජාතියෙම පෙර
පින නිසා...
කලාවක් කොහි තිබේදැයි
කළු ගලක කවදාවත් සිතා
දකිමි විස්කම්
එහෙව් කළු ගල්
දිය කෙරු
මිනිසුන් නිසා
බුදු හිමිගේ මුව මඬල දෙසු දම්
වදන් කවදාවත්
අසා
නැති වුනත් හද කකියවා යන
ලෙයත් රත් වෙයි
පින නිසා........
2013.07.31
No comments:
Post a Comment