"ගඟ දිගේ........., "
කල් යල් බලා නොලීමුත් උපනූපන් ජිවීතය රසැති පද'කට මුසුකොට ගලා යන්නට හරින්නෙමි "ගඟ දිගේ......"
Tuesday, October 1, 2013
මගේ අම්මාට.......................
සතපා මා සුව
සිහින විමානෙක
මොළකැටි අතැඟිළි තුඩු අල්ලන්
ගැයු රස ගී
මතුත් දිනයෙක
ම මුවින්
යලි ගයන්නම්.....
ඉඳින් මව් නුඹ
දිනෙක
මං එන
රැජින වි ගී ලොවක සිහසුන
නුඹේ වියපත් සිනා කඳුලක්
බලා සැනසෙන්නම්..............
2012.12.02
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment