Tuesday, October 1, 2013

අලි නැටුම........

යවට වූ ඇස්

කරකවා නන් දෙස

ඩැහැගත් කෙසඟ අප්පච්චි

බරැති පා සතර අතරේ

රිසි රිසි සේ විසි කොට

කල හපන්කම් නිසාවෙන්

තවමත් රැඳුනු අඩ පණ

නිදොස් වන්නට ඉහල අහසට

නොදි නැටුමක් ඌ නටයි තව...........................

2011.01.07

No comments:

Post a Comment