Tuesday, October 1, 2013

පිය නළු වත.................

නන් පැහැ වත්සුනු තවරා

වියපත් අත් පා විසිකොට

කල රැඟුම් දැක

හිනැහුණු උන්

නුඹේ වත්සුනු දියව යන

උණු කඳුලක්

නුදුටු

අපූරුව................



2010.06.04

No comments:

Post a Comment