"ගඟ දිගේ........., "
කල් යල් බලා නොලීමුත් උපනූපන් ජිවීතය රසැති පද'කට මුසුකොට ගලා යන්නට හරින්නෙමි "ගඟ දිගේ......"
Tuesday, October 1, 2013
ඔබ ගැන..
මේ කුළු අහස යට
ඔබත් මාත් හිඳිනා කල
විදුලි අකුණු වැදී
අනෝරා වැසි වැටුනත්
හිතකින්වත් මිදී..
දුර ඈතක ඇදී...
නොයා හිදිද්දී...
සිතුනේ
මගේ හිතේ පිරවිය හැකි
තව අඩුවක්
නුඹට ඇතිද කියා....
2012.03.30
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment