Tuesday, October 1, 2013

මා නිවාලන්නේ.......................

 

මා ගිනිගත් මරු කතරක

දැවෙද්දි  …

නුඔ අනෝරා වැස්සක්ව

වැටෙද්දි  …

ඒ ගිනි නිවී අළු මතින් ,

ගිනියම් පුලිඟු මතු වී

යලිදු මා දැවී ගියද ,

සිහින් පොදක්ව හෝ

ඇවිදින්  …

 

මා නිවාලන්නේ

නුඔම පමණක් බව දනිමි .………… 

 

 


2012 පෙබරවාරි මස 28 වැනිදා

No comments:

Post a Comment