නුඹ
අහස වු කල්හි
මහ
පොලොව වුයෙමි මං
අපි
අපට දුරස් බව දැන දැන ත්
මම
නුඹට පෙම් කලෙමි…………..
කෙදිනක
හෝ අපේ අතැගිලි
ලිහි
ගිලිහි යන දා
හිනැහෙන්නම්
නුඹ
මට දුන් සොදුරු ලොව
මගේ
නෙතු පුරා
පිරි ඉතිරි ගලනා නිසා……………….
2012
මාර්තු මස 10 වැනිදා
No comments:
Post a Comment