"ගඟ දිගේ........., "
කල් යල් බලා නොලීමුත් උපනූපන් ජිවීතය රසැති පද'කට මුසුකොට ගලා යන්නට හරින්නෙමි "ගඟ දිගේ......"
Friday, October 4, 2013
උණු කඳුලක බර.......................
නුඹේ අවිහිංසක
නෙතු අගින් වැටෙන
උණු කඳුලක බර
මහද පසාරු කර යද්දි
.,,
මා නිරුදක කතරක තනි වී
හුස්මක් ගනු බැරිව සිරවී
දස දහස් වර
දැවී නිවී යනු දැනේ
එකවර නොමැරි වැටී………
.
2012
මාර්තු මස
23
වැනිදා
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment