උණුම උණුයි ලුණු කදුළු විල්තෙරේ
හැම උදාවකම මා හිඳ
සිටියේ
සිනහවෙ අරුමය !! - නව පණ ලැබුමක
මිහිරයි ඔබ අරගෙන
ආවේ.......
සොඳුරු යොවුන් විය
අකලට පර මල් ගොමුවක
නු පල සැරිසැරුවේ
රසයි කියා මා සළුවට
අරගත්
පෙම් දිය වැගීරි බිම
වැටුනේ....
හදේ ගැඹුරටම පෙම් කල
දිනයන්
නැතිව ගනින්නට බැරි
විලසේ
ඔබට උරුම කර දෙන්නට ඒ
පෙම
නැහැ මා ඔබ හඳුනා සිටියේ.......
2012.03.20
No comments:
Post a Comment