Tuesday, October 1, 2013

අකල් මිලින මල්................

තුණු සපුව දියව යයි

කාලයත් ඉගිල යයි

මේ කවුළුව ලඟ මං

ගෙවූ හෝරාවයන්

කවුද දන්නේ...

 

දිලිහෙන කාසි -මල්ලකට

උන් මං ඉල්ලු දා

නුඹේ වත මැල වී

අහක බැලුයේ ඇයි

අප්පච්චි මං පිටමං නොගිහින්

 

නුඹේ ලඟින් ඉන්නම්.....



2012.03.04

No comments:

Post a Comment