Friday, October 4, 2013

හොඳ හිතයි ,හිමි සඳයි........................


උපන් දස්කම්

පොදි බැදගෙන

එනකල්ම නුඹ ලඟට

බැරි වුනේ මට

තනිව ගමනක් යන්ට

ඔප වෙන්ට ඇතත්

තව යසට

නුඹ දුන්නු හයිය

මේ ගමන එන්ට

අමතකව යන්ට

වෙයි මාව මියැදෙන්ට

උපදින්ට උපදින්ට

වෙන හෑම භවයටම

හොඳ හිතයි හිමි සඳයි

මටම හිමි වෙන්ට

එන්න අත දෙන්ට

“ගඟ දිගේ “යන්ට.....

 

2013.10.03

No comments:

Post a Comment