Tuesday, October 1, 2013

නුඹට..........

බලා හිඳිමි නුඹ

යනෙ’න මඟතොට

මවෙත නෙබලා

යන අපූරුව.... 

 

කිසිත් කියුමට තවත් නම් නැත

මගෙන් පෙරදා වූ පමාවට 

 

එදා සුළැගිල්ලක එති

පසුපසින් දිව ආ හැටි

සිහිව වැටි කඳුලත් බිලදී

මට ද දැන් මා හිමි නැතී.......

No comments:

Post a Comment